18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

යුක්තිය ක්‍රියාන්විතය යළිත් අද සිට

මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කල යුක්තිය මෙහෙයුම අද (27) සිට පෙර පරිදි යළි ආරම්භ කරන බවට පොලීසිය පවසයි.
උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දින 03ක් මෙහෙයුම් කටයුතු අඩු කිරීමට සිදුවූ බවය.
පසුගිය 25 වනදා වන විට “යුක්තිය” මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 13,666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් 1,097 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබූ බව පොලීසිය පැවසුවේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles