18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

මේ දවස් වල පෙනෙන එළොව පොල්

මේ දින වල වෙළෙඳපොළට පැමිණෙන පොල් අස්වැන්න යම් ප්‍රමාණයකින් අඩුවී ඇති බැවින් පොල් මිලෙහි ඉහළයාමක් සිදුව තිබේ.

පොල් වගාවට නිර්දේශිත පරිදි පොහොර නොදැමීම නිසා මෙම වසරේ වාර්ෂික පොල් අස්වැන්න පසුගිය වසරට සාපේක්ෂව ගෙඩි මිලියන හාරසියයකින් අඩුවී ඇති බව පොල් පර්‌යේෂණ ආයතනය පවසයි.

මෙම පොල් අස්වැන්නේ අඩුවීම එළඹෙන 2024 වසරේ මුල් මාස හය තුළද දක්නට හැකි බව ද පවසයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles