25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මුහුදු රළ පහරේ සැඟව ගිය පාසල් සිසුවා

එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (28) සවස රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

අතුරුදන් වූ දරුවා සොයා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles