18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

මහින්දගේ ගෙදරට කිලෝවොට් 220 ජෙනරේටරයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ජනන යන්ත්‍රයක් විදුලිබල මණ්ඩලයෙන් ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදුලි සේවක සංගමය වාර්තා කරයි. 

 එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ ඊට නව බද්දක් එකතු කර නොමැති බවයි.   එම නිවසට මෙම විදුලි උත්පාදන යන්ත්‍රය ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර ඇති බවද ඔහු පැවසීය. 

 එය මිලියන පනහකට අඩු ඇස්තමේන්තුවකට ලබාදුන් බවත් විදුලිබල මණ්ඩලයේ කොන්ද පණ නැති නිලධාරීන් කිහිප දෙනෙකු එය ලබාදුන් බවත් ඔහු පැවසීය. 

 මෙම යන්ත්‍රය කිලෝවොට් 220ක ධාරිතාවයකින් යුක්ත වන බවද ඔහු පැවසීය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles