25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මත්පැන් හා දුම්වැටි මිලත් වැඩිවෙයි

අද (01) සිට සිය ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින්, මිලිලීටර් 375 ක් රුපියල් 50කින් සහ මිලිලීටර් 180ක මත්පැන් බෝතලයක මිල රුපියල් 20කින් මිල ඉහළ නංවා තිබේ.

මේ අතර, සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුම්වැටියක මිල ද කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ. ඒ් අනුව රුපියල් 5 කින්, රුපියල් 15 කින්, රුපියල් 20 කින් සහ රුපියල් 25 කින් දුම්වැටි මිල ඉහළ ගොස් තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles