24.3 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

මත්ද්‍රව්‍ය යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.ඒ ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදීය.

සැකකරුවන් 6 දෙනෙකු සමග එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.අදාළ යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles