23.1 C
Sri Lanka
Tuesday, December 5, 2023
spot_img

බිබිල – ලුණුගල මාර්ගය අවහිර වෙයි

බිබිල – ලුණුගල මාර්ගයට ඊයේ (19) සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව බිබිල පොලීසිය පවසනවා. පවතින අධික වර්ෂාව සමග මෙම ස්ථානයට පස්කන්ද සමඟ ගල්පර්වතයේ කඩා වැටී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles