20.4 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

බසයක් අනතුරට 17දෙනකු රෝහලේ

මාපලගම සිට කොළඹ බලා ධාවනයවූ බස් රථයක් කළුතර ගල්අස්හේන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටිමෙන් 17දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

තුවාලකරුවන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
මේ වන විට අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ තරමක වාහන තදබදයක් පවතින බවද වාර්තාවේ .

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles