24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු මිලත් වෙනස් වෙනවා

භාණ්ඩ හා සේවාවල පවතින මිල ගණන් සලකා බලා ඉදිරි දින කිහිපය තුළ ආහාරපානවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහිදී, ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ වෙළෙඳපොළේ සහල්, එළවළු, මස්‍, මාළු, බිත්තරවල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම නිසා ඉදිරි දින කිහිපය තුළ බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ආදී ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වනු ඇති බවයි

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles