25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

බඩඉරිඟු ආනයනයට  අනුමැතිය

රාජ්‍ය වෙළඳ සංස්ථාව හරහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම බඩඉරිඟු ආනයනය කරනු ලබන්නේ කුකුළු ආහාර නිෂ්පාදනය අවශ්‍යතා සපුරාලීම සඳහා බව සඳහන් වනවා.

මේ අතර, කීරි සම්බා සහ සම්බා සහල් මිලේ තරඟකාරිත්වයක් ඇති කරමින් පාරිභෝගිකයාට මිල සහනයක් ලබාදිමේ අරමුණින් GR 11 වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් පෞද්ගලික අංශය මගින් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles