19.8 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

පොලිස් සැරයන්වරයාට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

කුලියාපිටිය, ගිරිඋල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට පහරදී, එක් සැරයන්වරයකුට පිහි ප්‍රහාරයක් එල්ල කළා යැයි කියන ප්‍රධාන සැකකරු ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එම සැකකරු සතුව තිබී ජීව අත් බෝම්බයක්ද සොයාගත් බවයි.

තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles