23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

තුවක්කුවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

රිදිමාලියද්ද පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් බෙහෙත් කොටන තුවක්කුවක් ලග තබාගැනිමේ චෝදනාව මත පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අද දින අළුයම් කාලයේදි  රිදිමාලියද්ද පොලිස් ස්ථානයේ නිලධාරින් සිදු කළ සෝදිසි මෙහෙයුමේදි බෙහෙත් කොටන තුවක්කුවක් ලග තබාගැනිමේ චෝදනාව මත 61 හැවිරිදි  පුද්ගලයයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles