26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ටෙලිකොම් සේවක වර්ජනය

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 9 වැනි දිනටත් පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා සඳහන් කළේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලයද පිළිගත හැකි විසඳුමක් ලබා නොදුන් බවයි.

ඔහු ප්‍රකාශ කළේ ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩවර්ජනය සිඳුකරන බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles