25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට

ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ ඇති බවයි.

අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයක් මත ඔහු පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles