25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ජනපති හෝර්ටන් තැන්න නිරීක්ෂණ චාරිකාවක

හෝර්ටන් තැන්න ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.
ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් මෙම කලාපය සංවර්ධනය කිරීම කාලෝචිත තත්ත්වයක් බව එතුමා පවයි.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය High-end Tourism කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ, ඊයේ (15) හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles