24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ජනපතිගේ වාහනය නිසා යහි ප්‍රශ්නයක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊයේ යාපනයේ සංචාරයේදී ඔහුගේ එක් ආරක්ෂක රථයකින් අධික දුමාරයක් නිකුත් වූ බව පැවසේ. වාහන දුම් පිටවන විට දඩ ගසන පොලිසිය රජයේ වාහන සඳහා ද එම ක්‍රමවේදයම නොපවත්වන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරති.

අධික දුම් පිටවන වාහනවලට දුම් සහතික නිකුත් කරන්නේ කෙසේදැයි ද ඔවුන් ප්‍රශ්න කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ රජයේ වාහනවලට නීතියක් ද පොදු වාහන සඳහා නීතියක් ද ක්‍රියාත්මක දැයි එහි සිටින සමාජ ක්‍රියාකාරීන් ප්‍රශ්න කර තිබීමද විශේෂත්වයකි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles