25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ගංජා සමග පුද්ගලයෙක්  අත්අඩංගුවට

ගිරාදුරුකෝට්ටේ පොලිස් නිලධාරින් සිදු කළ මෙහෙයුමකදි ගංජා තොගයක් සමග පුද්ගලයෙක්  අත්අඩංගුවට ගෙන ඇත.

අද දින අළුයම කාළයේදි ගිරාදුරුකෝට්ටේ නගරයේදි ගංජා ග්‍රෑම් 500ක් සමග දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගළයෙකු ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ‌ගෙන ඇත.

සැකකරු හෙට (25) දින මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles