18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

කෝටි තුනක ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අන්තර්ජාලය තුළින් මගී ආසන වෙන් කිරීමේ සේවාවට ඉදිරියේදී බස් රථ 200ක් එක් කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පවසා තිබෙනවා.

sltb.eseat.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මගී ආසන වෙන් කර ගැනීමට හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා අන්තර්ජ්ජාලයෙන් මගී ආසන 80,000ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන තිබෙන බවත් ඒ තුළින් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලබාගෙන තිබෙන බව ලලිත් ද අල්විස් මහතා පවසනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles