18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

කොළඹ යන්න – ඉන්න ඔබ මේ අනතුරින් පරිස්සම් වන්න

කඩා වැටීමේ අවදානමක් සහිත ගස් 329ක  ප්‍රමාණයක් කොළඹ නගර සභා බල ප්‍රදේශය ආශ්‍රිතව පවතින බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

ඉන් ගස් 97ක්ම බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව පවතින බවට හඳුනා​ගෙන තිබේ.

මේ දිනවල පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 360ක් පිළිබඳව මහජනතාව සහ පොලිසිය විසින් කොළඹ මහ නගර සභාවට දැනුම් දී ඇත.

මේ වන විට කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 214ක් ඉවත් කර ඇතැයිද කොළඹ මහ නගර සභාව පවසයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles