18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

කොළඹ ඩෙංගු අවදානම වැඩිවේ.

කොළඹ දිස්ත්‍රීක්කය තුල දෛනිකව ඩෙංගු රෝගීන් 200 ට වැඩි ප්‍රමාණයක් වාර්තා වන බව ජාතික ඩෙංගු (Dengue) මර්ධන ඒකකය සදහන් කරයි.

මහනුවර දිස්ත්‍රීක්කයෙන්ද වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දී ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles