22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කුකුළු මස් මිලත් ඉහළට

කුකුළු මස් කිලෝවක මිල රු 1300 දක්වා ඉහළ යාම නිසා ව්‍යාපාර කටයුතු අඩාළ වී ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුළු මස් වෙළඳුන් පවසනවා. එම වෙළඳුන් පවසන්නේ, මීට දින කිහිපයකට ප්‍රථම රු 1000-1100 මිලකට අලෙවි කළ කුකුළු මස් කිලෝවක්  රු 1300 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙයට සමගාමීව රතු බිත්තරයක් රු 62 ක් සහ සුදු බිත්තරයක් රු 59 ක සිල්ලර මිලකට අලෙවි කරන බව බිත්තර වෙළඳුන් සඳහන් කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles