18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

කිකිළියොත් ආඩම්බරකම් පෙන්වයි

බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර වෙළෙඳුන් විසින් බිත්තරයක මිල යළි රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇති බවට වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.

පසුගිය මස අග සතියේදී සුදු බිත්තරයක් රුපියල් 40 ත් 42 ත් අතර මිලකට පැවැති අතර, මෙම මස මුල් සතියේදී සුදු බිත්තරයක මිල රුපියල් 44 ත් 46 ත් අතර මිලකට ඉහළ ගියේය.

එහෙත් අදවන විට යළිත් බිත්තරයක මිල රුපියල් 55 ත් 60 ත් අතර මිලක් දක්වා වැඩිකර තිබේ.

ඉදිරි නත්තල් සමයේදී බිත්තර මිල තවදුරටත් වැඩිවනු ඇතැයිද, බිත්තර නිෂ්පාදකයන් බිත්තර මිල ඉහළ දමා ඇතැයිද බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles