22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ක්‍රිකට් ක්‍රීඩකයින් හතර දෙනෙක් පොලීසියට

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඊයේ  (06) පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබීය.

ඒ, හිටපු ශ්‍රි ලංකා ක්‍රිඩක චාමර සිල්වා හා වත්මන් ක්‍රිඩා කරන කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාරය. 

චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස බඳවාගත් අතර, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂක ලෙස පත්වීම් භාරගත්තේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles