18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ඔන්ලයින් පනතට සංශෝධන කිහිපයක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වලදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles