25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඉඩම් අයිතිය වෙනුවෙන් බිලියන 14 ක්

වතුකරයේ ඉඩම් අහිමි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් රුපියල් බිලියන 14කට වැඩි මුදලක් රජය වෙන් කර ඇතැයි වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු ජනතාව සඳහා ඉඩම් කැබැල්ලක් හා නිවසක් ලබාදීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව ඉඩම් හිමිකම වෙනුවෙන් රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කොට ඇති බව ජීවන් තොණ්ඩමන් මහතා තවදුරටත් සඳහන් කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles