22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ආහාර විෂ වීම නිසා ඇතිවන සංකූලතාවයක්

පාසලේදී සකස් කරන ලද ආහාර විෂ වීමකින් ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් ගාල්ල හියාරේ නැගෙනහිර මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

එම පාසලේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දස දෙනෙකු මෙලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ගෘහවිද්‍යා විෂය නිර්දේශයට අනුව එම දරුවන් පිරිස විසින් පාසලේදී කෙටි ආහාර සාදා අනුභව කිරිමෙන් පසු මෙම සංකූලතාවය හට ගෙන තිබෙනවා

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles