18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

අයිස් මත්ද්‍රව්‍ය  සමග පුද්ගලයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග වයස ඇවුරුදු 35ක පුද්ගලයෙක් තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තලංගම පොලිස් වසමට අයත් පැලවත්ත ප්‍රදේශයේ  සිදු කළ සෝදිසි මෙහයුමේදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්  සමග  දියතලාව  ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයෙක්  තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද  (10) දින  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles