22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5කු ජීවිතක්ෂයට පත්ව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී ඇතිබවටයි වාර්තා වන්නේ.

අමෙරිකානු ආරක්ෂක අංශ මෙතක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හෙළිකර නොමැති බවයි පැවසෙන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles