17.5 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබෙන බව විදේශිි මාධ්‍ය වාර්තා කර ඇත.

එම එකඟතාවය අනූව ඊශ්‍රායලය විසින් සිය සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ දරුවන් 150ක් නිදහස් කිරීමට නියමිතයි. එසේම දින 4ක් සඳහා ඊශ්‍රායල සහ හමාස් අතර සටන් නැවැත්වීමට ද එකඟ වී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles