25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මියන්මාරයේ සිරවී සිටින ලාංකිකයන් මුදා ගැනීමේ මෙහෙයුමක් අරඹයි…

මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා කඩිනම් මෙහෙයුමකින් මුදා ගැනීමට මියන්මාර රජය එකඟ වූ බව මියෙන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය. ශ්‍රී ලංකා මියන්මාර විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡා වලදී ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව පැවසීය.

ඉන්දියාව, නේපාලය, බංගලදේශය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල තානාපතිවරු එලෙස මියන්මාරයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වා තිබේ. එම සාකච්ඡා ද සුබවාදීව අවසන් වූ බව පැවසීය. ඒ අනුව සිරවී සිටින පුද්ගලයන් කඩිනමින් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කිරීමට එකඟ වූ බව වැඩිදුරටත් පැවසීය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles