25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මාලදිවයින ආසන්නයේ භූ කම්පන දෙකක්

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කරයි.

මෙහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8 ක් ලෙසත් වාර්තා වී තිබේ. එහෙත් ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කර තිබේ.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇති බව ද පැවසේ.  

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles