25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මහ මැතිවරණය 7 වැනිදා ….

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන හත් වැනිදා පැවැත්වීමට නියමිත බවට විදෙස් ආරංචි මාර්ග පවසයි.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙම මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇති බවත් විපක්ෂ නායකයන්, බොහෝ දෙනකු සිරගත වී සිටින බැවින් ඔවුන් එවැනි වර්ජනයක් දියත් කරන බවටත් වාර්තා වේ.

අගමැතිනී ෂෙයික් හසීනා යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සිදු නොවනු බවයි එරට විපක්ෂය පවසන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles