25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

භූමි කම්පාවෙන් දෙදෙනෙක් මරුට

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ අර්ධද්වීපයේ ඊයේ (01) ඇති වූ රික්ටර් මාපක 7.6 ක භූමිකම්පාවකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ එසේම තවත් අයෙකු කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී ඇති බවයි.

භූමි කම්පාව නිසා ඇති වූ හෘදයාබාධයකින් මෙම පුද්ගලයන් දෙදෙනා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

භූමි කම්පාවෙන් මාර්ග බොහොමයක් ඉරිතලා ගොස් තිබුණු බැවින්, ගමනාගමන කටයුතු අඩපණවි තිබෙනවා.

35,000 ක පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවට වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles