25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

බටහිර චීනයේ ප්‍රබල භූ කම්පනයකින් 47 දෙනෙක් අතුරුදහන්

චීනයේ කඳුකර යුනාන් (Yunnan) පළාතේ අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූ කම්පනයත් සමඟ නිවාස 02ක් කඩා වැටී ඇති අතර එරට දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිරිතදිග චීනයේ කඳුකර යුනාන් (Yunnan) පළාතේ අවම වශයෙන් පුද්ගලයන් 47 දෙනෙකු නායයාමෙන් යටවීමෙන් අතුරුදහන්වි ඇති බවට විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි .

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles