25.9 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ.

ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 55.6 %කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ආර්ජන්ටිනාවේ  නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි  ( Javier Milei ) තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට ( Sergio Massa) හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයට 44.3% කි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනය නැවත සිදුකළ යුතු බව පවසමින් ප්‍රතිවාදි අපේක්ෂකයාගේ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles