26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

නත්තල් සාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරය – 12 දෙනෙක් මරුට

මෙක්සිකෝවේ සාදයක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙක්සිකොවේ සැලවටෝර් ප්‍රදේශයේ සංවිධානය කර තිබු නත්තල් සාදයක් අතරතුර මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වේ. සාදයට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles