25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඩෙන්මාර්කයේ රැජින කිරුළ අත්හරී

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා.

ඒ අනුව, ඇය 2024 ජනවාරි 14 වනදා සිට සිය කිරුළ අත්හරින බව කියා සිටියා.

83 හැවිරිදි දෙවැනි මාර්ග්‍රේදා රැජින 1972 සිට කිරුළ දැරූ ඇය වසර 52ක් එරට රැජින ලෙස කටයුතු කරනු ලැබුවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles