22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ගාසාහි රෝහලක් දරුණු අනතුරක

ගාසා තීරයේ ප්‍රධානතම රෝහල වන අල්-ශිෆා රෝහලේ ඔක්සිජන් සහ ජල සැපයුම් අවසන්ව ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීම හේතුවෙන් රෝගීන් පිපාසයෙන් කෑ ගසමින් සිටින බවයි.

අල්-ශිෆා රෝහලේ මේ වන විට රෝගීන් 650ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 500ක් මෙන්ම අවතැන් වූවන් 5000ක් පමණ නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ගේ තත්වය ඛේදජනක බව එම රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles