18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කැනඩාවේ වෙඩි තැබීමකින් 3ක් මරුට, 2කට තුවාල

මධ්‍යම කැනඩාවේ මැනිටෝබා අගනුවර වන විනිපෙග්හි වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය පොලිසිය ප්‍රකාශ කළ බව විදේශිය මාධ්‍ය වාර්තා කරයි.

පිරිමියෙකු සහ ගැහැණු ළමයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු රෝහලට රැගෙන ගිය අතර ඉන් එක් අයෙකු පසුව මිය ගිය අතර අනෙක් දෙදෙනා බරපතල තත්ත්වයේ පසුවූ බව එහි සඳහන් වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles