18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

කටාර් රතු මුහුද හරහා LNG සැපයුම අත්හිටුවයි

යේමනයේ හූති සංවිධානය ඉලක්ක කරමින්  එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් පසුව, කටාර් රතු මුහුදු මාර්ගයේ බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හරහා LNG ටැංකි නැව් ගමන් අත්හිටුවා ඇති බව Bloomberg  මාධ්‍ය උපුටා දක්වමින් Azernews වාර්තා කර ඇත.

අවම වශයෙන්, රතු මුහුද සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන LNG යාත්‍රා පහක්  පසුගිය  12 වැනි සිකුරාදා සිට ඔවුන්ගේ ගමන අවසන් කර ඇති බවට විදේශිය මාධ්‍ය වාර්තා කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles