26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

එලෝන් මස්ක් ඊශ්‍රායලයට

එලෝන් මස්ක් එළඹෙන සතියේදී ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම සංචාරයේදී ඔහු ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් මෙන්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුද හමු වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම එහිදී මස්ක් විසින් හමාස් ප්‍රහාරයෙන් විනාශයට ලක් වූ ගාසා තීරයේ දේශ සීමා අසල ජීවත්වන ප්‍රජාව දැක ගැනීමට අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී එලෝන් මස්ක් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ටෙස්ලා සමාගමේදී හමු වී ඇති අතර එහීදී ඔවුන් සමාජ මාධ්‍යවල ක්‍රියාත්මක යුදෙව් විරෝධීවාදය, භාෂණයේ නිදහස,  කෘතිම බුද්ධියේ ප්‍රතිවිපාක ආදී මාතෘකා පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles