26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර තවදුරටත්

ඊශ්‍රායලය නව වසරේ ආරම්භයත් සමඟ ගාසා තීරයට තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදා ඛාන් යුනිස් නගර මධ්‍යයට ගුවන් යානා යොදාගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට කටයුතු කර තිබේ.

මේ සමග ඉදිරි සටන් සදහා භාවිත කිරීමේ අරමුණින් ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාර සිදුකරන ඊශ්‍රායල හමුදා ඉවත් කර ගන්නා බව ඊශ්‍රායලය දැනුම් දී තිබේ.

මේ අතර ඇමෙරිකා හමුදා හවුදි කැරළිකරුවන් ඉලක්ක කර රතු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් කැරළිකරුවන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles