24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ඉරානයේ හමුදා ලොක්කෙක් මරුට

ඊශ්‍රායලය විසින් සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

ඩමස්කස්හි ගිනිකොණ දිගින් පිහිටි සයිඩා සෙයිනාබ් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස මියගොස් ඇත්තේ සෙයිඩ් රාසි මවුසවි නැමැති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු බව සඳහන්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles