24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ඉරානයේ සිදුවූ පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් මරුට

ඉරානයේ සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 171 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීම සිදුව ඇත්තේ ඉරානයේ කර්මන් නගරයේ ය.

වසර හතරකට පෙර ඉරාකයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය ඉරාන හමුදා නිලධාරි කාසීම් සොලෙයිමානි (Qassem Soleimani) සිහි කරමින් ඊයේ (03) ඉරාන කර්මන් නගරයේ පැවත්වු අනුස්මරණ උත්සවයකදී මෙම පිපිරීම සිදුව තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles