18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඉන්දියාවේ කොවිඩ් මරණ 6ක්

ගත වූ පැය 24 ක කාලය තුළ ඉන්දියාවේ තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

එමෙන්ම එම කාල සීමාව තුළ කොවිඩ් මරණ 6 ක් ද වාර්තා වී තිබෙනවා.

එම මරණවලින් මරණ දෙකක් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබූ අතර දිල්ලියෙන්, කේරළයෙන්, බටහිර බෙංගාලයෙන් සහ කර්ණාටක යන ප්‍රාන්තවලින් සෙසු මරණ වාර්තා වී තිබුණා.

මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 4,097 දෙනෙකු ලෙස වාර්තා වී ඇති බවද එරට සෞඛ්‍ය අංශ පවසනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles