18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ඇමෙරිකාව හූතිවරුන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කරයි

යේමනයේ හවුති කැරලිකරුවන් නැවත වරක් “ගෝලීය ත්‍රස්තවාදී” සංවිධානයක් ලෙස නම් කරන බව එක්සත් ජනපද රජය විසින් නිවේදනය කර ඇත.

රතු මුහුදේ යාත්‍රාවලට කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර දියත් කිරීමෙන් අනතුරුව එම කණ්ඩායම “විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදීන්” ලෙස ලැයිස්තුගත කිරීමට බදාදා (17) වොෂින්ටනයේ පියවර ගෙන තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles