22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක්

ගාසාහි අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් පවතින බවට ඊශ්‍රායල හමුදාව පවසයි.

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා වෙත පසුගිය දින කීපය පුරාවට ඊශ්‍රායල හමුදාව විසින් ප්‍රහාර එල්ලකරන ලදි.

ඊශ්‍රායල හමුදාව ඊයේ (20) ප්‍රකාශ කළේ අල් ෂිෆා රෝහල යට මීටර් 55 ක් දිග, මීටර් 10 ක් පළල උමං මාර්ගයක් පවතින බවය.

මේ වන විට ඊශ්‍රායල හමුදාව රෝහල ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇතැයි ද පැවැසෙයි.

හමාස් සටන්කාමීන්, මෙම රෝහලේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේ, රෝහලේ රෝගීන් සහ රෝහල තුළ සැඟවී ආරක්ෂාව පැතූ සෙසු පලස්තීන වැසියන් පළිහක් ලෙස යොදාගනිමින් බවට පැවසේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles