23.1 C
Sri Lanka
Tuesday, December 5, 2023
spot_img

අල්ෂිෆා රෝහලේ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ?

ඊශ්‍රායෙල් හමුදා, හමාස් සංවිධානයට එරෙහිව අල් ෂිෆා රෝහලහි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රාලය පවසයි. යුද ටැංකි සහ කමාන්ඩෝ සෙබලුන් එම රෝහලින් හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළු වූ බවට රෝහල තුළ සිටි ඇසින් දුටුවෙකු බීබීසී රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ.

හමාස් සංවිධානයට අල්ෂිෆා රෝහලේ සිට අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට ඊශ්‍රාලය චෝදනා කරනු ලැබූවද හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කරයි.

මේ අතර ගාසා තීරයේ කූඩාරම්වල නිදා සිටින දහස් ගණන් ජනයා ධාරානිපාත වර්ෂාවකට පසුගිය දින රාත්‍රියේ මුහුණ දී ඇති බවටද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles