25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අල්ලස් චෝදනාවකට ඉන්දීය මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවෙන් නෙරපයි

ප්‍රශ්න ඇසීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා ලැබූ විපක්ෂ මන්ත්‍රීවරියක් ඉන්දීය පාර්ලිමේන්තුවෙන් නෙරපා තිබෙනවා. මෙම චෝදනා ලැබූ Mahua Moitra එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඇය පවසන්නේ සාක්ෂි නොමැතිව ඇයව නෙරපීමට කටයුතු කර ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලෝක් සභා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ඡන්දයකින් අනතුරුව සම්මත කරගන්නා ලද යෝජනාවකට අනුව ඇයව නෙරපීමට තීරණය කර ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles