21.2 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

නව ඉන්ධන පිරවුම්හල් 200ක් සඳහා සැලසුම්

එක්සත් ජනපදයේ RM Parks Inc සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹ තිබෙනවා. RM Parks Inc යනු පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයකි. මෙම ගිවිසුමට අනුව Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කරනු ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles